
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව, වැල්ලවීදිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී තමන් භාරයේ සිටි සුනඛයන් දෙදෙනකුට අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ චෝදනාව මත 67 හැවිරිදි පුද්ගලයකු පසුගිය බදාදා (10) මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම සුනඛයන් දෙදෙනාගේ කටවල් ලණුවලින් තදකර බැඳ තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පොලිස් භාරයට ගත් එම සුනඛයන් දෙදෙනා ආරක්ෂිතව මුදාගත් බවත්, ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart