
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වත්මන් මුදල් ප්‍රතිපත්තිය, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආර්ථික ස්ථාවරත්වය සහ මෑතකාලීන ආර්ථික වර්ධනයන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ(10) පවත්වන ලදී.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිය පැවැත්වුණු අතර, එහිදී වත්මන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරිණි.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද ප්‍රශ්න සහ අදහස් සඳහා ද මහ බැංකු නිලධාරීන් මෙහිදී පිළිතුරු ලබා දෙන ලදී.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන හේතුවෙන්, ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමටත්, අවශ්‍ය පැහැදිලි කිරීම් ලබා ගැනීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart