
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරකු වන සරත් වීරවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝගයක් නිකුත් කර තිබේ.
අධිකරණය හමුවේ දැනට විභාග වෙමින් පවතින සුවිශේෂී නඩු කටයුත්තකට අදාළව සහ ඒ වටා සිදුවන විමර්ශන කටයුතු සඳහා සරත් වීරවංශගේ දායකත්වය අත්‍යවශ්‍ය බැවින්, ඔහු රටින් පිටවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
අදාළ විදෙස් ගමන් තහනම ක්‍රියාත්මක කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇතුළු දිවයිනේ සියලුම දේශසීමා පාලන අංශ සහ ගුවන් තොටුපළ බලධාරීන් වෙත වහාම නීතිමය වශයෙන් දැනුම්දෙන ලෙස ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart