June 10, 2026

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2019 වර්ෂයේදී සිදු වූ බව කියන මූල්‍ය අවභාවිතයකට අදාළව පැවැත්වෙන විමර්ශනවලට සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.