
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සල්ලේට ලැබෙන සැලකීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සමාලෝචනයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සල්ලේට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැලකිය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
ඔහු පසුවන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු කණ්ඩායමක් පත්කරන ලෙස ද පක්ෂය මෙහිදී ඉල්ලා සිටියි.
එමෙන්ම, දැනට සිදුවෙමින් පවතින විමර්ශන කටයුතු අතරතුරදී ගන්නා සියලුම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුකූල විය යුතු බව ද එම එම පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart