June 9, 2026

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකට බරපතළ වැඩ සහිත වසර 04 ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂ 06 ක දඩයක් ද අධිකරණය විසින් නියම කෙරිණි.