
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටෙන්ඩර් ගැටලුවක් හේතුවෙන් 2025 මැයි 16 වැනිදා සිට වසරකට වැඩි කාලයක් නතර කර තිබූ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු හෙට (8) පෙරවරු 10.00 ට රවා වේරහැර මෝටර් රථ ප්‍හන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී යළි ආරම්භ කෙරේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මෙය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
පසුගිය මාර්තු 10 වැනිදා ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජි’ සමාගම සමඟ ඇති කරගත් නව ගිවිසුමකට අනුව මෙම කටයුතු ආරම්භ කෙරෙනු ඇත.
මේ වන විට මුද්‍රණය කිරීමට ලක්ෂ 4කට අධික අංක තහඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.
ඉන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් යතුරුපැදි සඳහා වන අංක තහඩු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart