
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායකවරයා මෙන්ම අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද වන සැකකරුවකු ඊයේ (07) සවස අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය නිවේදනය කළේය.
මාවනැල්ල, ගණේතැන්න, හිඟුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක් විසින් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු හෙම්මාතගම – මාවනැල්ල මාර්ගයේ දෙවනගල ප්‍රදේශයේ දේශීය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.
දැරියගේ ග්‍රහ අපලයක් හෝ දෝෂයක් ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකරන මුවාවෙන් මෙම අතවරය සිදුකර ඇති බව පැවසේ.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය මුහුණදුන් සිදුවීම සම්බන්ධයෙන් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart