Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මීගොඩ ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධයෙන් පොලිසිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුර සිදුකර පළාගිය බව කියන ඩබල් කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය ප්‍රකාශ කළේ අද උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart