
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සංචාරක කලාප ඉදිරියේදී ‘ශුන්‍ය විමෝචන’ (Zero Emission) හෙවත් පරිසර දූෂණයෙන් තොර කලාප බවට පත්කිරීමේ අරමුණින්, එම ප්‍රදේශ තුළ පරිසර හිතකාමී විදුලි වාහන (EV) ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
රජය සඳහන් කරන්නේ මෙම පරිවර්තනය සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ පවතින ශක්‍යතාවන් ඇගයීමට ලක්කිරීම සඳහා වන මූලික අධ්‍යයනයන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල විදුලි වාහන භාවිතය දිරිමත් කිරීම සඳහා විවිධ ආයෝජන අවස්ථා සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් ඒකාබද්ධ කර ගැනීමට මෙම මුලපිරීම හරහා අපේක්ෂා කෙරේ.
මෙම පියවර මඟින් තිරසාර සංවර්ධනයක් උදෙසා රජය සතු පුළුල් කැපවීම නිරූපණය වන බවත්, ශ්‍රී ලංකාවේ හරිත සංචාරක (Green Tourism) කර්මාන්තයට මින් නව පණක් ලැබෙනු ඇති බවත් රජය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart