
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් තේරීමේ ප්‍රධාන කමිටුවේ මුල් පුටුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබේ.
පක්ෂ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ (5) මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදීය.
පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්විණි.
විධායක සභා රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ මහලේකම්වරයා, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පක්ෂය තුළ ආයතනික වෙනස්කම් රැසක් සිදුකළ බව අනාවරණය කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට බිම් මට්ටමේ දේශපාලනය සහ පක්ෂ සංවිධාන කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකු ඇතුළත් කර ඇත.
ප්‍රධාන කමිටුවට අමතරව, ඉදිරියේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් වෙන වෙනම අනුකමිටු පත් කිරීමටද විධායක සභාව තීරණය කර තිබේ.
මැතිවරණ සූදානම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් අවධාරණය කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මොහොතක පළාත් සභා මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart