
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මඟින් තහවුරු වීමත් සමඟ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දෙකකට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකුගේ සේවය ඊයේ(03) සිට ක්‍රියාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් මෙම පියවර ගෙන ඇත.
මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් තිදෙනකු සහ අහුංගල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකුගේය.
පොලිස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය පානය කරන බවට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්ගොඩ, අහුංගල්ල, බෙන්තොට සහ ඇල්පිටිය යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් කිහිපදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.
එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් මෙම කොස්තාපල්වරුන් සිව්දෙනා ගංජා පානය කර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.
ඒ අනුව, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart