
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට තැන්පත් කිරීම සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් මිලියන 30.5කට ආසන්න මුදලක් අඩංගු බෑගයක් පුද්ගලයෙකු විසින් පැහැරගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
අද පස්වරු 2:55 ට පමණ බැංකු සේවකයෙකු විසින් මෙම මුදල් අඩංගු බෑග දෙකක් බැංකුවේ පිටුපස දොරටුවෙන් රැගෙන යමින් සිටියදී එම ස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ඉන් එක් මුදල් බෑගයක් බලහත්කාරයෙන් උදුරාගෙන මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
කොල්ලකෑම සිදුකළ සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart