
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුදහමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (03) නියෝගයක් නිකුත් කළේය.
කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ අතර, අදාළ තහනම් නියෝගය වහාම ක්රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙස ද අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබේ.
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගයන් නිකුත් කරනු ලැබීය.
මෙම නඩු විභාගයේදී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිද සැකකරුවකු ලෙස නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart