
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇඹිලිපිටිය ප්රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක අද (03) උදෑසන හටගත් ගින්නකින් නිකුත් වූ දුම් ආග්රහණය වීම හේතුවෙන් එහි සේවිකාවන් අටදෙනකු රෝහල්ගත කර තිබේ.
පොලිසිය පවසන පරිදි, මෙම ගින්න හටගෙන ඇත්තේ නෝනගම සුදුපාලම ප්රදේශය අසල පිහිටි අදාළ රෙදිපිළි කර්මාන්තශාලාවේ ගබඩා කාමරයක් තුළය.
ගින්නෙන් පිටවූ අධික දුම් හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති වූ සේවිකාවන් වහාම ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා සෙවනගල ගිනි නිවන ඒකකය කැඳවා තිබූ අතර, ඔවුන් විසින් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart