
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ආනයන හේතුවෙන් යුරෝපා සංගමයේ ඇතැම් කර්මාන්ත ක්ෂේත්රයන් වෙත එල්ල වී ඇති පැවැත්ම පිළිබඳ තර්ජනයෙන් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා, යුරෝපා සංගමය විසින් චීනයට එරෙහි ආනයන කෝටාවන් සහ තීරුබදු පුළුල් කරන බව යුරෝපා සංගමයේ කර්මාන්ත ප්‍රධානී ස්ටෙෆාන් සේජුර්නේ ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.
“අපි හුදෙක් ව්‍යාපාර හෝ විශේෂිත අමුද්‍රව්‍ය සඳහා පමණක් නොව, සමස්ත ක්ෂේත්රයන් සඳහාම වඩාත් පොදු ආකාරයකින් ආරක්ෂණ වගන්ති (safeguard clauses) භාවිත කරනවා,” යනුවෙන් සේජුර්නේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත.
චීනයේ අසාධාරණ තරඟකාරිත්වය හේතුවෙන් රසායනික ද්‍රව්‍ය, ලෝහ සහ පිරිසිදු තාක්ෂණය වැනි යුරෝපීය කර්මාන්ත විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart