
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී, පූජ්‍ය බෝගම්බර මෛත්‍රීරතන හිමියන්ගේ ආරාධනයෙන්, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ සහ පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහා පින්කම සහ හත්වැනි වරට පවත්වනු ලබන “සම්බුදු තෙමඟුල් වෙසක් පෙරහැර” මංගල්‍යයේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාව, ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහානායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart