
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (31) රාත්රියේ මීගොඩ හන්දිය ප්රදේශයේ පැවැත්වුණු වෙසක් දන්සලක් අසල රැස්ව සිටි පිරිසක් වෙත කැබ් රථයක් කඩාවැදීමෙන් කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් කුඩා දරුවකු ඇතුළු තවත් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
හෝමාගම, මීගොඩ ප්රදේශයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, වෙසක් දන්සලක පෝලිමේ සිටි පිරිසක් දෙසට කඩාවැදී ඇති අතර, අනතුර සිදුකිරීමෙන් පසු රථය එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15, 32 සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනකු සහ වයස අවුරුදු 35, 38 සහ 58 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනකු බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart