
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට කඩා වැටෙන තුරු විපක්ෂය බලා සිටින බව විවිධ පාර්ශව සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ පිළිබඳ ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ යම් අයෙකු එවැනි ප්‍රකාශ සිදු කරන්නේ නම් ඔහු මේ රටේ නොවන පුද්ගලයෙකු විය හැකි බවයි.
ජනතාව වත්මන් විපක්ෂයට දොස් නගන්නේ මින් පෙර පැවැති විපක්ෂ කණ්ඩායම් මෙන් වත්මන් රජයට දොස් නැගීමෙන් වැළකී සිටින්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් බවයි.
නමුත් රටක් ගෙන යාමේදී පවතින දුෂ්කරතාවය කුමක් ද යන්න සම්බන්ධයෙන් වත්මන් විපක්ෂයට නිසි අවබෝධයක් ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් රජයට දොස් නැගීමෙන් හෝ විවේචනය කිරීමෙන් පමණක් විපක්ෂයට කිසිඳු තෘප්තියක් නොලැබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ යථාර්ථය වැඩිකල් ගතවීමට පෙර හෙළිදරව් වනු ඇති බවයි.
යම් කාලවකවානුවකදී ඩොලර් රටට එවීමෙන් වැළකී සිටින ලෙසට ප්‍රකාශ සිදු කළ පාර්ශව දැන් ඩොලර් එවන ලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
නමුත් වත්මන් විපක්ෂය ලෙස ඉල්ලා සිටින්නේ සෑම ඩොලරයක්ම රටට යොමු කරන ලෙස බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart