
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ(30) සිදු වූ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව අතුරු බස් ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, ලබන ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ගැලපීම සිදු කළ යුතු බවයි.
ඒ අනුව, 2026 ජූනි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුවල 5%ක වැඩිවීමක් තමන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
එසේම අවම බස් ගාස්තුව රුපියල් 32ක් හෝ 33ක් දක්වා වැඩි විය යුතු බව ද ඔහු මෙහිදී පෙන්වාදුන්නේය.
පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට එක් ගමනාන්තයක් සඳහා විශාල පාඩුවක් ලබමින් බස් රථ ධාවනය කිරීමට සිදුව ඇති බව ද ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart