
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැල්ලව පොලිස් බලප්‍රදේශයට අයත් නිකදළුපොත ප්‍රදේශයේ පිහිටි නිවසකින් ද්විත්ව මරණයක් වාර්තා වීමත් සමඟ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පවසන පරිදි, අදාළ නිවස තුළ තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් මුලින්ම සොයාගෙන ඇති අතර, පසුව එම නිවස තුළම ගෙළ වැලළාගෙන මියගොස් සිටි පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් ද සොයාගෙන ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙකු සහ 49 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් දෙදෙනාම එම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
එහිදී පිරිමි පුද්ගලයා විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව, ඔහු ද සියදිවි නසාගෙන ඇති බවට සැකකෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart