
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රන් ගනුදෙනු සහ වාහන ආනයන සම්බන්ධයෙන් රජය වර්තමානයේදී හඳුන්වා දී ඇති ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එවැනි තීරණ ගත යුතුව තිබුණේ මීට පෙර බවයි.
වාහන 30,000 ක් – 40,000 ක් ආනයනය කර රට ගෙන යා යුත්තේ ”ක්ලීන් සූට් – එම්ප්ටි පොකට් න්‍යායට” නොවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
”අපිට තියෙන්න අවශ්‍ය වන්නේ දරන්න පුලුවන් විදිහට සමස්ථ ලක්ෂ 220 කටම මේක බලපාන විදිහට රුපියල ශක්තිමත් වෙන වැඩපිළිවෙලක්. මේ දේවල් එදා කරන්න තිබුණා. අද ඔක්කොම කාර් ලක්ෂ ගණනාවක් ගෙනල්ලා ඊට පස්සේ රුපියල අවප්‍රමාණය වෙලා ඒකෙන් පොලී අනුපාතය වැඩි කරලා ඊට පස්සේ කොහොමද මේවා කරන්නේ. ඊට පස්සේ කාර් ද බයික් ද රත්තරන්වලට උපරිම 70% මට්ටමට උකස් කරන්න කියන අවස්ථාවේදි මේ ඔක්කොම බලපාල තියෙනවා. ඉතිං මේකෙ පෙර සූදානමක් තියෙන්න ඕනේ අතේ ස්වාධීන මහ බැංකුවක් වුනහම. ජනතාවට ඔබින දේවල් සමහර වෙලාවට අමිහිරි වෙන්න පුලුවන්. ඒ වුනාට හරිවෙලාවට කරන්න තියෙන දේ හරි වෙලාවට කළානම් මේ වගේ ප්‍රශ්න නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart