
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හුංගම, කලමැටිය මුහුදු තීරයේ පසුගිය සෙනසුරාදා (30) සන්ද්‍යාවේ දිය නෑමට ගොස් අනතුරට පත්ව අතුරුදන්ව සිටි පාසල් සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) උදෑසන සොයාගෙන තිබේ.
මෙම අවාසනාවන්ත අනතුරෙන් වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවන පාසල් සිසුන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා විය.
අද උදෑසන සොයාගත් සිරුරු වයස අවුරුදු 12 සහ 18 යන වයස්වල පසුවන සිසුන්ගේ බවට මේ වන විට හඳුනාගෙන ඇත.
අතුරුදන්ව සිටින අනෙක් සිසුවා (17 හැවිරිදි) සෙවීම සඳහා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීහු එක්ව තවදුරටත් පුළුල් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබති.
පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරට මුහුණ පෑ සියලුම පාසල් සිසුන් හුංගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart