
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (e-passport) ව්‍යාපෘතියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය (ටෙන්ඩර් කැඳවීම) වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා කියාසිටියේ, රජයේ මෙම තීරණය ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් 2026 මැයි 29 වැනිදා ඊමේල් (e-mail) පණිවිඩයක් මාර්ගයෙන් අදාළ ලංසුකරුවන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය නියෝග කර ඇති බව එම ඊමේල් පණිවිඩය මඟින් ලංසුකරුවන්ට දැනුම් දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart