
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියට අදාළ ක්රීඩක ලේඛනගත කිරීමේ අවස්ථාවට පෙර, තරගාවලියට එක්වන කණ්ඩායම් පහම සිය සෘජු ක්රීඩක අත්සන් කිරීම් තහවුරු කර තිබේ.
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ තරු සහ අන්තර්ජාතික මට්ටමේ දක්ෂ ක්රීඩකයන් රැසක් මෙලෙස තමන් සතු කර ගැනීමට කණ්ඩායම් පියවර ගෙන ඇත.
ඒ අනුව 2026 LPL කණ්ඩායම් විසින් සෘජුවම තෝරාගත් ක්රීඩකයන් මෙසේය.
කලම්බෝ කැප්ස් – කුසල් මෙන්ඩිස්, ජේම්ස් නීෂම්, කමිඳු මෙන්ඩිස් සහ බෙන් මැක්ඩර්මට්
දඹුල්ල සික්සර්ස් – දිනේෂ් චන්දිමාල්, සහීබ්සාදා ෆර්හාන්, දුෂ්මන්ත චමීර සහ රීසා හෙන්ඩ්රික්ස්
ගෝල් ගැලන්ට්ස් – දසුන් ශානක, රාසි වැන් ඩර් ඩුසන්, එෂාන් මාලිංග සහ සිකන්දර් රාසා
ජැෆ්නා කිංග්ස් – භානුක රාජපක්ෂ, ශකීබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ්
කැන්ඩි රෝයල්ස් – වනිඳු හසරංග, මොයින් අලි, ඇන්ජලෝ මැතිව්ස් සහ විජයි ශංකර්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart