
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලයට පත්වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවට මුලින්ම පොරොන්දු වූ පුද්ගලයන් මේ වන විට මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයෙන් අතුරුදන්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
මාධ්‍ය අමතමින් චානක සඳහන් කළේ, රට සම්බන්ධයෙන් වන තීරණ ‘පැලවත්ත පක්ෂ කාර්යාලයේ’ ලේකම්වරයා විසින් හෝ රජයේ අමාත්‍යවරුන් විසින් ගනු ලබන ආකාරය මේ වන විට රටේ ජනතාවට පැහැදිලිවම දැකගත හැකි බවයි.
වත්මන් රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරමින් සිටින බවට ද හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.
වත්මන් රජයට කිසිදු ආකාරයක මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා එල්ල කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart