
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට මෙනින්ජිටිස් හෙවත් මොළේ උණ රෝගීන් 203 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසන්නේ මෙම රෝගීන් දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ සහ මහනුවර යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පිළිබඳ සොයා බැලීම සඳහා මේ වන විටත් විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart