
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට එරෙහි නඩු කටයුතු අවසන්වනතුරු අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපදේශකයකු ලෙස කටයුතු කරන මහින්ද පතිරණ පල්ලේගම හේමරතන හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබිණි.
එම සටහනෙන් උපුටාගත් කොටසක් මෙසේයි:
“හාමුදුරුවන්ට මම කියන්නෙ මේ නඩුව අවසන් වනතුරු මේ පදවියෙන් ඉවත් වෙලා ඉන්න කියල. ඒක ඔබ වහන්සේටත් සසුනටත් හොඳයි. ඔබ වහන්සේ තාම නීතියෙන් වරදකරු වෙලා නැහැ. ඒක ඇත්ත. හැබැයි සමාජය තුළ සැලකියයුතු කම්පනයක් තියෙනවා. ආණ්ඩුව මේ වැඩේ හිතාමතා ඇටෙව්ව බව පේනවා. හාමුදුරුවන්ව බේරල සසුනට මඩ ගෑවෙන්න ඇරියා. නීතිය සක්‍රීයව ක්‍රියාත්මක කළේ නැහැ. ළමාරක්ෂක එකේ හෝතඹියන් දාලා අවශ්‍ය කතන්දර සමාජ ගත කළා. උන්ට අවශ්‍ය හාමුදුරුවන්ව බේරල ආගම දුර්වල කරන්න. හැබැයි බෞද්ධයින් විදියට අපි කැමති යුක්තිය සාධාරණ ව ඉටුවෙලා ඔබ වහන්සේ එක්කෝ ඉන් පිරියුතුයි සිදු විය යුතුයි නැත්නම් දඬුවම් ලද යුතුයි. අපට ආගමත්, සංඝ සාසනයත් දහමත් සියල්ල අවශ්‍යයි. ඒ නිසයි දැනට මේ පදවිවලින් ඉවත් වීම වැදගත් වෙන්නෙ. මහානායක හිමිවරුත් මේ කරුණු සැලකිල්ලට ගත යුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart