
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී අලෙවි මණ්ඩලය සතු වී තොග ප්‍රමාණයෙන් කොටසක් අලෙවි කිරීම සඳහා රජය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ගොවින්ගෙන් මිල දී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර ඇති බවයි.
ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම පිණිස එම වී තොගයෙන් ප්‍රමාණවත් ආරකෂිත තොගයක් රඳවාගෙන ඉතිරිය අලෙව් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart