Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට (27) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, හෙට (27) පස්වරු 7.00 සිට පසුදා (28) පෙ.ව. 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ ජල නල මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart