
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්ත්වයකට මුහුණ පාමින් සිටින බව වාර්තා වේ.
ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින බව වාර්තා සඳහන් කරයි.
එමනිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය හතරකට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත්, ඒ සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසත් ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart