
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ශරීර පරීක්ෂාවට පවා ලක්නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත්, මේ පිරිස අතරින් ත්‍රස්තවාදියකුට පැමිණ රාජපක්ෂට කිසියම් හෝ අනතුරක් කිරීමට හැකියාව තිබූ බවත් ඔහු සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවූයේ එවැනි අනාරක්ෂිත වටපිටාවක බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.
එල්ටීටීඊ සංවිධානය ඊනියා යුධ විරුවන් සමරන මාසය එළඹ තිබියදී, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරු කිරීමට යම් යම් පිරිස් උත්සාහ දැරිය හැකි හෙයින් ඒ ගැන රජය අවධානයෙන් පසුවිය යුතු බව හෙතෙම පෙන්වාදෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක භටයන් සංඛ්‍යාවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අඩුකෙරුණු බව ඔහු සිහිපත් කරයි.
සැකකටයුතු මරණ සිදුවන අවස්ථාවක තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවද අවිනිශ්චිත තත්වයක් මතුව ඇති බව මනෝජ් ගමගේ වැඩිදුරටත් පවසයි.
(උපුටාගැනීම – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart