May 14, 2026

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පාලකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 98කට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.