
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල රත්මල්තැන්න අංක180 ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඩී.සෙනිලි දිනෙත්මා යන පෙර පාසල් අධ්‍යාපන ලබන දැරියකි.
වන අලියාගේ ශබ්ධය ඇසී දැරිය සමඟ නිදාසිටි මව විදුලි ලාම්පුව දැල්වීමට යන අතරතුර, බිත්තිය දැරියගේ හිසට වැටි සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන අරගෙන පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart