
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජිප්සම් ප්ලාස්ටර් පුවරු ලෙස ප්රකාශ කර රහසේ මෙරටට ගෙන ආ කෘෂිකාර්මික භාණ්ඩ තොගයක් ශ්රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිවාරණ (මෙහෙයුම්) ශාඛාව විසින් කරන ලද පරීක්ෂාවකදී මෙම තොගය අනාවරණය කරගත් බව නිලධාරීහු පැවසූහ.
මෙම තොගය මහනුවර, පන්විල පිහිටි සමාගමක් විසින් ආනයනය කර ඇති අතර, එය නිල වශයෙන් සම්මත ජිප්සම් ප්ලාස්ටර් පුවරු ලෙස ප්රකාශ කර තිබේ.
කෙසේවෙතත්, සවිස්තරාත්මක පරීක්ෂාවකින් පසු, පුවරු තුළ සඟවා තිබූ ප්රකාශයට පත් නොකළ භාණ්ඩ විශාල ප්රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මේවාට කහ කිලෝග්රෑම් 16,000 ක් සහ වියළි කජු කිලෝග්රෑම් 1,150 ක් ඇතුළත් වන බව වාර්තා වේ.
රේගු නිලධාරීන් පැවසුවේ, හඳුනාගත නොහැකි වන සේ මෙම භාණ්ඩ ජිප්සම් පුවරු තුළ ප්රවේශමෙන් සඟවා ඇති බවයි.
මෙම ජාවාරමට වගකිවයුත්තන් සොයාගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
(ඡායාරුප – NewsWire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart