Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයන් 287 දෙනෙකු පමණ සලකා බලන බව නොබෙල් කමිටුවේ ලේකම්වරයා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය පවසයි.
ලේකම්වරයා එහිදී පවසා ඇත්තේ, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නාමයෝජනා ලැබූවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.
මෙම වසරේ නාමයෝජනා වලින් 208 ක් පුද්ගලයන් වන අතර 79ක් සංවිධාන බව පවසන් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart