
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 අයවැය යෝජනා මගින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් මේ වනවිට සේවයේ නියුතුව සිටින සේවකයන් සම්බන්ධයෙන් සහ තාවකාලික, අනියම්(දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් සේවයේ යෙදී සිට චක්‍රලේඛ විධිවිධාන අනුව ස්ථිර පත්වීම් ලැබී ඇති නමුත්, එම පත්වීම් විධිමත් නොවන සේවකයන් ස්ථිර සේවයට බඳවාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මේ අනුව 2019 සැප්තැම්බර් 01 වැනිදාට නිසි සුදුසුකම් සැපිරූ ඉහත කාණ්ඩවල සියලුම සේවකයන් ස්ථිර සේවයට එක්කර ගැනීමට නියමිතය.
එසේම, මින් ඉදිරියට අනුමත කාර්යය මණ්ඩලයෙන් පරිබාහිරව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත අනුමත බඳවාගැනීම් පටිපාටි හෝ, සේවා ව්‍යාවස්ථාවන්ට පරිබාහිරටව කිසිදු බඳවා ගැනීමක් සිදුනොකළ යුතු බවද, එලෙස බඳවාගැනීමට කටයුතු කරනු ලැබුවහොත්, එසේ ක්‍රියාකිරීමේ වගකීම අවස්ථෝචිත පරිදි පත්කිරීම් බලධරයා හෝ පත්වීම් ලිපිවලට අත්සන් තබන නිලධරයා විසින් දැරිය යුතු බව චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart