
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන රජය මුහුණ පා සිටින ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධ ගැටලු වැනි ගැටලු සඳහා පෙර පැවැති රජයන් පවා මුහුණ දුන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ මීට පෙර පැවැති ගැටලු 75 වසරක සාපයට හිලව් කර රජයේ නිලධාරීන් දේශපාලඥයින්ට දොස් පවරා දැන් පවතින ගැටලු සඳහා යුද්ධය සහ රජයේ නිලධාරීන් ප්‍රශ්න ඇති කළ බවට පවසන බවයි.
”මෙන්න මේක තමයි මම පෙන්නන්න හදන්නේ ආණ්ඩුව කරනවා කියන්නේ විපක්ෂයේ ඉඳන් ලෝකෙට බනිනවා වගේ දෙයක් නෙමෙයි.”
”අන්න ඒක දන්න නිසා තමයි අපිත් මේක පෙන්වලා දීලා තිබෙන්නේ මෙන්න ප්‍රශ්නේ, මෙන්න විසඳුම මේ වගේ තමයි යන්න අවශ්‍ය වන්නේ කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart