
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයක් ලෙස රටට මුදල් ඉතිරි කිරීම සාධනීය පියවරක් වුව ද එවැනි ඉතිරි කිරීම් සියල්ල සිදු කළ යුත්තේ මානුෂීයව සලකා බලමින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
”දැන් මේ රටේ වැඩකරන ශ්රමබලකායට ලක්ෂ 70 ක් පමණ පිරිසක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ 20 ක් 21 ක් විතර මම හිතන විදිහට උපයන විට ගෙවන බදු ක්‍රමය යටතේ ඉන්නවා.”
”ඉතිං මේකෙ බිලියන 25 ක් ඒ කියන්නේ කෝටි 2500 ක් විතර අඩු කරලා ඒකට යම් විදිහක ඊට වඩා ඉහළ තලයේ ඉන්න කට්ටිය ප්‍රමාණය ගන්න පුලුවන් විදිහට ඒ 36% තියෙන බදු ප්‍රමාණය 20% කට තමයි මම හිතන විදිහට හරියන්නේ”
”හැබැයි 20 ද 24 ද කියන එක පරිපාලනයට තීරණය කරන්න පුලුවන්. ඒක අඩු කරලා මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා ආදායමක් උපයන්න පුලුවන් විදිහට තිබ්බොත් මම හිතන්නේ මේ වගේ අවස්ථාවක ඒක වඩාත් සුදුසුයි” යනුවෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart