April 30, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පත්කළ නව අතුරු පාලක කමිටුවේ සභාපතිත්වය ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ තමන් දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඔහු මෙම තීරණය පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙත නිල වශයෙන් දැනුම්දී ඇති බව වාර්තා සඳහන් කරයි.

ඉරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වය දැරීය.