
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පරිපාලන කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්තිවලට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය තුළ පවතින ගැටළු විසඳීමට සහ ක්‍රීඩාවේ පාලනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නව කමිටුවක් කඩිනමින් පත් කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart