Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් ද සිය ඉල්ලා අස්වීම් භාර දී තිබේ.
මෙම තීරණය අනුර කුමාර දිසානායක සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart