April 28, 2026

මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නිවෙස ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර එළවා දමා ඇත.

පහතින් දැක්වෙන්නේ ඊට අදාළ දර්ශනයි.