April 26, 2026

කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයකු සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර අභාවප්‍රාප්ත විය.

ඔහු ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ අතර එහි ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.

මහාචාර්ය අබේසේකර වරලත් අලෙවිකරුවකු හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු වූ අතර වසර පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති උපදේශකයෙකි.