April 26, 2026

පසුගිය අප්‍රේල් 24 වැනි දින පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රියයේ සේවය කළ කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර ඇත.

ඒ අනුව සාගරිකා දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහායක සහ උප නියාමකවරයාගේ වැඩ මෙලෙස තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.