
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව ලබන මස 5 වැනිදා රැස්වේ.
මෙය භාණ්ඩාගාරය “මහදවල් කොල්ලකෑමක් බවත්” මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට සෘජුව වගකිව යුතු හෙයින් ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ‘ලංකාදීපය’ට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඩ නැගීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර ඕස්ට්‍රේලියානු ණය මුදල හැකරුන් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන්ද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart