
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීමට සහ බටහිර ආසියානු අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ කටාර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අහමඩ් බින් මොහොමඩ් අල් සයිඩ් අතර පැවැත්විණි.
“අපගේ ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ඉහළ නැංවිය හැකි මාර්ග පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. ඉදිරි කාලය තුළ අපගේ උපායමාර්ගික හවුල්කාරිත්වය වඩාත් ගැඹුරු කිරීමට බලාපොරොත්තු වෙමු,” යැයි අමාත්‍ය ගෝයල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart