
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයට එරෙහිව ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම උත්සවය මෙරට සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික අනන්‍යතාවය දැඩි ලෙස විකෘති කරමින් පවත්වා ඇති බව එම සංගමය පෙන්වාදෙයි.
මෙම විකෘති කරන ලද උත්සවය එසේම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හරහා අනාගත පරපුරට වැරදි සහගත සංස්කෘතික ආදර්ශයන් සැපයීම සම්බන්ධයෙන් ද ඔවුහු සිය විරෝධය පළකර තිබේ.
මේ හේතුවෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස එම කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart