April 24, 2026

සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ වෛද්‍ය චමල් සංජීව එම ධුරයෙන් සහ පක්ෂයේ දරන ලද සියලු වගකීම්වලින් ඉල්ලා අස්වී තිබේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පක්ෂයේ සියලු වගකීම්වලින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන බවයි.