
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යවරයා ඇප මත නිදහස් කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුව වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා ඉදිරියේ අද (24) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඒ අනුව, රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප හතරක් මත ඔහු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිත කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ ලංකා සතොස හි හිටපු ප්‍රවාහන කළමනාකරුවකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart